තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පල වන තොරතුරු අසත්‍ය බවත් අදින් (05) තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් වන බවත් දන්වා ඇත.
ඒ අනුව 2024 ජනාධිපතිවරණ සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් අගෝස්තු 5 හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ලබා දිය යුතු බව වැඩිදුරටත් මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi