අගමැතිනි ගෙදර යවන්න ජනතාව පාරට බසී – රට පුරා ඇඳිරිනීතිය
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කර තිබේ.
එම පක්ෂයේ නායෙක රාහුෆ් හකීම් මහතා ප්‍රකාශ කලේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ තීරණයට අනුව කොන්දේසිවලට යටත්ව සජිත් ප්‍රේමදාසට සහාය පල කරන බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi