ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාපක්ෂ නම් කර තිබේ. මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසින් එම අපේක්ෂකයාගේ නම මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇථි බවට වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi