ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විටත් ඒ සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අදහස් හුවමාරු වෙමින් ඇති බවත් රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ ඡන්ද බල ප්‍රදේශය වන මොණරාගල දිස්ත්‍රික්කයේ ඔහුගේ දේශපාලන ආධාරකරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන්නේද ඒ බව සඳහන් කරමින් බවත් වැඩිදුර සදහන් කරයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi