මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අද ඇරඹීමට නියමිතව තිබේ. ඒ පළමු කුඹල් පෙරහැරයි.
අගේස්තු 14 දක්වා දින පහක් මෙම කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි.
රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ අගෝස්තු 15 වන දා වන අතර අගෝස්තු 19 වන දින අවසාන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi