ඊයේ (12) දිනය වන විට ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 366 ක් ලැබී ඇති බවත් ඉන් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 355 ක්, වෙනත් පැමිණිලි 10 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 01 ක් ලැබී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi