මිහින්තලා හිමියන්ගේ සහය සජිත් ට


මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොන්දේසි සහිත සහාය පළ කිරන බව වාර්ත වේ.
ධම්මරතන හිමියෝ පවසා සිටියේ, සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වුවහොත් පොරොන්දු රැසක් ඉටු කරන බවට කොන්දේසියක් මත තම සහය ලබාදීමට සූදානම් බවයි.
“මෙම තීරණය පිළිබඳ දැනුවත් කරමින් මම ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ සජිත් ප්‍රේමදාසට සහාය දෙන ලෙසයි. නමුත් මේ සහාය අපි ලබා දෙන්නේ ඔහු පොරොන්දු ගණනාවක් ඉටු කරන කොන්දේසිය මතයි. අපි මේ නායකයාට බලය දීලා වැඩ කරමු.” ලෙස උන්වහන්සේ පැවසූහ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart