ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට කැමැත්ත පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් නව සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එහි මහ ලේකම් වරයා ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පත් කිරීමට නියමිත බවත් හෙට (14) දිනයේදී එම සන්ධානය පිහිටුවීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi