ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර නාමයෝජනා පත්‍රයෙහි අත්සන් කරයි.


සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දී නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
එතුමා ජනාධිපතිවරණයට තරුව ලකුණ යටතේ ඉදිරිපත් වන අතර එතුමා වෙනුවෙන් ඊයේ (13) ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රාජිතගේ සහය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහය වන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් නව සන්ධානයක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට කැමැත්ත පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් නව සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එහි මහ ලේකම් වරයා ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පත් කිරීමට නියමිත බවත් හෙට (14) දිනයේදී එම සන්ධානය පිහිටුවීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මිහින්තලා හිමියන්ගේ සහය සජිත් ට


මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොන්දේසි සහිත සහාය පළ කිරන බව වාර්ත වේ.
ධම්මරතන හිමියෝ පවසා සිටියේ, සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වුවහොත් පොරොන්දු රැසක් ඉටු කරන බවට කොන්දේසියක් මත තම සහය ලබාදීමට සූදානම් බවයි.
“මෙම තීරණය පිළිබඳ දැනුවත් කරමින් මම ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ සජිත් ප්‍රේමදාසට සහාය දෙන ලෙසයි. නමුත් මේ සහාය අපි ලබා දෙන්නේ ඔහු පොරොන්දු ගණනාවක් ඉටු කරන කොන්දේසිය මතයි. අපි මේ නායකයාට බලය දීලා වැඩ කරමු.” ලෙස උන්වහන්සේ පැවසූහ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන 20-20 තරඟය අද

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (13) පස්වරු 8.30ට ඩබ්ලින් හිදී සංචාරක ආරම්භ වීමට නියමිතව තිබේ.

පෙර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රනිල් වික්‍රමසිංහගේ සහයට විජිත් විජිතමුණිත් එක්වෙයි.


ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජන බලවේගය පක්ෂයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහය වන බව වාර්තා වේ.
ඊයේ (12) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හමු වූ විජිත් විජයමුණි සොයිසා ඒ බව නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති බවයි සඳහන් වන අතර දේශපාලනය කිරීමට රටක් අවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා මේ අවස්ථාවේ රට ඉදිරියට ගමන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තිය මත බවත්, රට දියුණුව කරා ගෙන යාමට හැකි වනුයේ ද එම වැඩපිළිවෙළ තුළින් පමණක් බව පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දිනෙන් දින ඉහළ යන මැතිවරණ නීති උල්ලංගන පැමිණිලි

ඊයේ (12) දිනය වන විට ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 366 ක් ලැබී ඇති බවත් ඉන් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 355 ක්, වෙනත් පැමිණිලි 10 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 01 ක් ලැබී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපතිවරණයට දිලිත් ඇප තැන්පත් කරයි


සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස 2024 ජනාධිපතිවරණය ව්‍යවසායක දිලිත් ජයවීර 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉදිරියටත් ශ්‍රී ලංකාවට ආධාර


ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත Takafumi Kadono සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (12) සිදුව තිබේ. ඒ අනුව එහිදී ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් සිදු කළ නියෝජිතයින් ඉදිරියටද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට එම සංවිධානය තුළ වන සූදානම පිළිබඳව කරුණු මෙහිදී සාකච්ඡා කළ බව එම පක්ෂය සඳහන් කළේය. එමෙන්ම මේ අවස්ථාව ස‍ඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායකද එක්ව තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඊයේ රනිල් ට අද නාමල් ට


රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතුවීමට තීරණය කර තිබේන බවට වාර්තා වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ඔහු ඉදිරිපත් වී සිටි අතර නමුත් අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් නැවත නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීම සඳහා පොදුජන පෙරමුණට එකතු වීම පැවසීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart