අරුණ දර්ශන අවසන් පූර්ව වටයට
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩක අරුණ දර්ශන සමත් වී ඇත. ඊයේ පැවති මූලික වටයේ තරගයෙන් ඔහු 3 වන ස්ථානය හිමි කර ගෙන ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi