ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි.
එම ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල්, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නජිත් ඉන්දික, ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න, රංගන ශිල්පිනී චමිලා කුමුදු පීරිස් මෙන්ම තවත් විද්වතුන් සහ වෘත්තීයවේදීන් කිහිප දෙනෙකු ඇතුළත් වන අතර එම ලැයිස්තුවට ප්‍රථම වරට දෘශ්‍යාබාධිත අපේක්ෂයකු ද නම්කර ඇත.
01.බිමල් රත්නායක
02.මහාචාර්ය වසන්තා සුභසිංහ
03.ආචාර්ය අනුර කරුණාතිලක
04.මහාචාර්ය උපාලි පන්නිලගේ
05.චරංග උදේශ් වීරරත්න
06. අරුණ ජයසේකර
07.ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
08.ජනිත රුවන් කොඩිතුවක්කු
09.පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩ්
10.රාමලිංගම් චන්ද්‍රසේකර්
11.වෛද්‍ය නජිත් ඉන්දික
12.සුගත් තිලකරත්න
13.නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
14. සුනිල් කුමාර ගමගේ
15. ගාමිණී රත්නායක
16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
17. සුගත් වසන්ත ද සිල්වා
18. කීර්ති වැලිසරගේ
19. චමිලා කුමුදු පීරිස්
20. අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම්
21. රංජන් ජයලාල් පෙරේරා
22. මොහොමඩ් මොහොම්මදු නසීර් ඉක්රාම්
23. ක්ලොමට් මාර්ටින් නෙල්සන්
24. රොමේෂ් මොහාන් ද මැල්
25. බෙනිටා ප්‍රිශාන්ති හෙට්ටිතන්ත්‍රී
26. පුබුදු නුවන් සමරවීර
27. සරත් ලාල් පෙරේරා
28. අනුර හෙට්ටිගොඩ ගමගේ
29. හේමතිලක ගමගේ
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi