අනුරගෙන් රනිල්ට සංවාදයකට ආරාධනා
ආනමඩුව ප්‍රදේශයේ අද (9) පෙරවරුවේ පැවති ජනරැළියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා වෙත විවෘත සංවාදයක් සඳහා අභියෝග කර ඇති බව වාර්තා වේ.එම අවස්ථාවේදී ජනාධිපතිවරයා තැන් තැන්වල වේදිකාවල පවසන සෑම ප්‍රශ්නයකටම තමන් පිළිතුරු ලබා දෙන බවත් තමන් ද ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසූ බව සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi