ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අතිවිශේෂ ගැසටි නිවේදනය ඊයේ (26) නිකුත් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi