යුක්තියේ මෙහෙයුම අලුත් විදිහකට එයි
ප්‍රගති සමාලෝචනය කිරීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ යුක්තියේ මෙහෙයුම ලබන පළමු වැනිදා සිට නව ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන බවයි. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සියලු නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම පළාත් 07ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතය, බෙදාහැරීම සහ ජාවාරම් කිරීම යම්තාක් ප්‍රමාණයක අඩුවක් දක්නට ඇති බව සඳහන් කරයි. කෙසේ නමුත් බස්නාහිර සහ දකුණු පළාත් වල තවදුරටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් වාර්තා වන බව පවසා සිටියේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi