ලංකාවේ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව දිවි සැරියට සමු දේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහීනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. ඇය මිය යන විට 80 වන වියේ පසු වේ. 1962 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”, “ඕවල්ටීන් පැනපොඩි” “රේඩියෝ සඟරාව යන වැඩසටහන් රසිකයින් අතර මහත් ජනාදරයට පත් වී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi