IOC සහ SINOPEC සමාගම් වල ඉන්ධන මිල සංශෝධනය වේ.
ශ්‍රී ලංකා IOC සමාගමට හා SINOPEC සමාගමට අයත් ඉන්ධන මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. ඒ අනුව ලංකා IOC සමාගමට හා SINOPEC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන මිලට සමාන වන අයුරින් සංශෝධනය වී ඇති බවට සඳහන්ය.
මෙලෙස සංශෝධනය වූ මිල ගණන් ලෙස,
* පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344)
* පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379)
* සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)
මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:
* ඔටෝ ඩීසල් – (මිල රු.317)
* භූමිතෙල් – (මිල රු.202)
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi