ජනපතිගේ ගැසට්ටුව
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලි හා ඉන්ධන ඇතුළු සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තාවේ.ඊට අමතරව රෝහල් සහ ඔසුහල් ද අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති ආරංචි මාර්ග මෙහිදී පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1