1985 දී ජෑස් සංගීතයෙන් ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු බ්‍රිතාන්‍ය ගායිකා ඩේම් ක්ලියෝ ලයින් මියගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මියයන විට ඇය 97 හැවිරිදි වියෙහි පසුවූ ඇය අභාවප්‍රාප්ත සංගීතඥයෙකුවන ජෝන් ඩෑන්ක්වර්ත්ගේ බිරිඳයි

1 Comment
https://shorturl.fm/jWzww