මෙහෙණියට තග දාපු ඔගස්ටින් අල්ලයි

වත්තල, කෙරවලපිටිය රත්නාවලි ආරාමයේ වැඩසිටින මෙහෙනින් වහන්සේ නමකට බැණ තර්ජනය කල සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 50 ක පමණ එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස අත් අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම බැණ තර්ජනය කිරීමට අදාල වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

Add to cart