නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකාවට

වෙනිසිලියානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා සාමකාමී පරිවර්ථනයන් සඳහා සිදුකළ අරගලය වෙනුවෙන් 2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මරියා මචාඩෝ වෙත පිරි නැමේ.

නෝරිවිජියානු නොබෙල් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.

Add to cart